මා දමා නොයනු සොදුරි..
මෙ මහා අදුරෙ..
ජිවිතෙ කිසිදාක නොනෑගි..
සොකයෙනි රිදුනෙ.. //
තනිකමයි දෑනුණෙ,
මටයි හෑඩුනෙ..
සිතයි සෑලුනෙ..
හදාගෙන ඉන්නට මගෙ සිත
නොදෙන්නෙ මොකටද දෙඩුවා මතකද
සොදුරු දෙපුල්මත.. //
මුරුග සන් වරුසාව වෑස්සට..
මම නෙමෙයි සෑලුනෙ..
දෑදුරු ඔය දෙදරා ගියත් නෑ
අදරෙ බිදුනෙ..
කිව්ව දෙ මතකයි හොදට මතකයි..
බිදුණු හදකින් පුදන්නට ප්‍රෙමය ලාබෙට
හෙව්වට ලෑබුනද
අතර මගදි පෑන යන්නට සිතුනද //
මා දමා නොයනු සොදුරි ... //
සංගීත් විජේසූරිය
Subscribe to:
Post Comments
(
Atom
)
කමෙන්ට් එකක් දාලම යන්න
ReplyDelete